අපේම මිනිසුන් වෙනුවෙන්!!!!

මේ මොහොතේ අප සතුව කාන්තා හා පිරිමි යට ඇදුම් එකතුවක් හා කුඩා දරුවන්ගෙ යටඇදුම් එකතුවක් පවතින බැවින් උපකාර අත්‍යාවශ්‍ය ඔබ අප හා සම්බන්ධ වන්න.

සීමිත ඇඳුම් ප්‍රමාණයක් ඇති බැවින් අත්‍යවශ්‍ය අය පමණක් තොරතුරු ඇතුළත් කරන්න.

සැමදා අප ඔබ සමගයි.